Translate

Sunday, August 4, 2019

"ඇරිස්ටෝටල් සොක්‍රටීස් ඔනාසීස්" ග්‍රීක ජාතික නැව් හිමිකරුවෙකු වූ මොහු කලක් ලොව විශාලම පෞද්ගලික නැව් සමාගමට හිමිකම් කිව්වා. ඒ වගේම මොහු 1970 දශකයේ ලොව ලොකුම ධනවතා සහ එකල ලොව ප්‍රසිද්ධම පුද්ගලයන්ගෙන් කෙනෙක් වුණා. ඔහුව ලෝකයම හදුනගත්තේ ඔහුගේ ව්‍යාපාරික සාර්ථකත්වය සහ ඔහුගේ ධනවත්කම නිසා... මොහු වරක් ප්‍රකාශ කරලා තියෙනවා මොහු ධනවත් වීමට කලින් ධනවත් පුද්ගලයන් ගැවසෙන හෝටල් වැනි ස්ථානවලට ගොස් එම ස්ථානවල ගැවසුණ බවත් තමන් ධනවත් පොහොසත් පුද්ගලයෙකු යැයි සිතින් මවාගෙන ඒ අනුව වැඩ කළ බවත්..තමා හිතින් ධනවත් යැයි සිතන මිනිසෙකුට ධනාත්මක සිතිවිලි, ආකල්ප නිරායාසයෙන්ම ඇතිවන බවත් එමගින් නව මංමාවත් විවර කර ගැනීමට අවස්ථාවන් සැලසෙන බවත් ඔහු ප්‍රකාශ කරලා තියෙනවා..

No comments:

Post a Comment