Translate

Sunday, December 15, 2019

yes, Subavadi pattha balanavanam, Ladha deval gana sathutu venakota Visvasaya vadi venava. Ema visvasaya magin thava idiriyata yaa haka.
Ladha dein sathutu vee nikan idima nova-------Ladha dein sathutu vee , idiriyata yanna.

Thursday, October 3, 2019

Yes, You are right. Majority are poor because of their poor mind [in the box]. So you have to be differ from Majority. But remember, poor majority are foolish most of times. So they think that other people also should be like them. But brave man do not care them and take step out of the box. Then foolish majority says, you are mad. You have to be patient at that time, and do not care them.

https://www.youtube.com/watch?v=P0_zVF2TPE8

Saturday, September 21, 2019

උපුටා ගැනීම - ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවිය ........... පුහුණු කිරීමේ වැඩසටහන් ශී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින්, අපනයන කරුවන් සහ අපනයන විභවයක් සහිත අයවළුන් ජාත්යන්තර වෙළඳාම පිළිබඳව දැනුවත්කිරීම සඳහා පුහුණු කිරීමේ වැඩසටහන් සහ සහතික පත්ර පාඨමාලා සංවිධානය කරනු ලැබේ. අන්තර්ජාතික වෙළඳාමේ මෙහයුම් කියාකාරීත්වය පිලිබඳ සහතික පත්ර පාඨමාලාව කවුරුන් සඳහාද? ජාත්යන්තර වෙළඳ ගනුදෙනු සඳහා සක්රියව දායක වන රාජ්ය සහ පෞද්ගලික ආයතනවල උසස් සහ මධ්යම මට්ටෙම් විධායක නිලධාරීන් සඳහා මෙම සහතික පත්ර පාඨමාලාව ශී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබයි. පාඨමාලා අන්තර්ගතය පළමු ඒකකය - සෙනසුරාදා දින පහකි (05) •ආනයන/අපනයන කියා පටිපාටි සහ ප්රවර්ධනය •භාණ්ඩ ප්රවාහනය •රේගු කියාපටිපාටි •ශී ලංකා වරාය අධිකාරියේ කියාපටිපාටි •භාණ්ඩ ආනයනෙය් තීරුබදු රහිත ප්රවේශය •අපනයන ඇසුරුම්කරණය •නාවික රක්ෂණය •ගුවන් මගින් භාණ්ඩ ප්රවාහනයේ ක්රියාපටිපාටි •අයෝජන මණ්ඩල ක්රියාපටිපාටි •ආනයන සහ අපනයන ක්රියාපටිපාටි •අන්තරාල වෙළඳාම දෙවන ඒකකය - සෙනසුරාදා දින පහකි (05) •ජාත්යන්තර වෙළඳාම් කටයුතුවල මූල්යමය සහ නීතිමය පැතිකඩ •කතිකා කිරීමේ සහ ගණුදෙනු කිරීමේ හැකියාව •විකුණුම් සම්බන්ධතා •භාණ්ඩ පවාහන කොන්ත්රාත් •ගණුදෙනු පියවීමේ විධික්රම •ආනයනය සහ අපනයනය සඳහා මුදල් යෙදවීම •පිරිවැයකරණය සහ මිල නියම කිරීම •ජාත්යන්තර වාණිජ්යය කටයුතු පිලිබඳ වෙළඳ මණ්ඩලය මගින් ඉදිරිපත් කරන ලද නීති මාලාව (INCOTERMS(2010)) •විනිමය අවදානම •මතෙභ්ද නිරවුල්කිරිම •අනුගහපුර්වක වෙළඳාම •මූල්යකරණය කුඩා සාධක වලට බිඳීම •විද්යුත් වාණිජ්යය ශී ලංකා රේගුව, කොළඹ වරාය සහ කටුනායක ගුවන් භාණ්ඩ පර්යන්ත ගොඩනැගිල්ලට ක්ෂේත්ර චාරිකාවක් මීට ඇතුලත් වේ . පාඨමාලා ගාස්තුව - රු. 25,000 / - සම්පූර්ණ වැඩසටහන වෙනුවෙන්, එක් මොඩියුලයක් සඳහා රු.10,000 / - බැගින් සහ ක්ෂේත්ර චාරිකාව සඳහා රු.5,000 /- විමසීම් : රම්යා ධර්මවර්ධන - නියෝජ්ය අධ්යක්ෂිකා දුරකථන :+94 11 2303026 විද්යුත් තැපෑල : ramya@edb.tradenetsl.lk ආනයන සහ අපනයන ක්රියාපටිපාටිය පිළිබඳව සහතිකපත්ර පාඨමාලාව කවුරුන් සඳහාද? රේගු නිෂ්කාශන කටයුතු වල හා භාණ්ඩ නැව්ගත කිරීමේ කටයුතුවල නියැලෙන්නන් ඉලක්ක කොට ගනිමින් ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් මෙම සහතිකපත්ර පාඨමාලාව සංවිධානය කරනු ලැබේ. පාඨමාලා අන්තර්ගතය •අපනයන ක්රියා පටිපාටි සහ සතිකපත්ර පිලිබඳ හැඳින්වීම •ආනයන ක්රියාපටිපාටි පිලිබඳ හැඳින්වීම •රේගු ආනයන, අපනයන, ඇපකර ක්රියාපටිපාටි සහ ප්රලේඛන •වරාය ක්රියාපටිපාටි සහ ප්රලේඛන •ගුවන් මගින් භාණ්ඩ ප්රවාහන ක්රියා පටිපාටි •ආයෝජන මණ්ඩලයේ ක්රියා පටිපාටි •ජාත්යන්තර වෙළඳාමේදී බැංකු ක්රියා පටිපාටි •භාණ්ඩ ප්රවාහනය •ආනයනයේදී සහ අපනයනයේදී තත්ත්ව පාලනය කිරීම •භාණ්ඩ රක්ෂණය •ජාත්යන්තර වෙළඳාමේදී සපුරාලිය යුතු අනෙකුත් අවශ්යතා ශී ලංකා රේගුව, කොළඹ වරාය සහ කටුනායක ගුවන් භාණ්ඩ පර්යන්ත ගොඩනැගිල්ලට ක්ෂේත්ර චාරිකාවක් මීට ඇතුලත් වේ . (Optional) පාඨමාලා ගාස්තු : පාඨමාලා ගාස්තුව - රු. 20,000 / - සම්පූර්ණ වැඩසටහන වෙනුවෙන්, එක් මොඩියුලයක් සඳහා රු.15,000 / - බැගින් සහ ක්ෂේත්ර චාරිකාව සඳහා රු.5,000 /- ලිපිද්රව්ය සහ ආහාරපාන සපයනු ලැබේ. ෙක් පත් ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නමින් රේඛනය කල යුතුය . විමසීම් : රම්යා ධර්මවර්ධන - නියෝජ්ය අධ්යක්ෂිකා දුරකථන :+94 11 2303026 විද්යුත් තැපෑල : ramya@edb.tradenetsl.lk සහතික පත් පාඨමාලාව අවසානයේදී පවත්වනු ලබන ඇගයීම් පරීක්ෂණයෙන් සමත් වන්නන්ට සහතික පත්රයක් පිරිනැමේ. 11 Seen by 21 Like Comment

Wednesday, September 18, 2019

While kaizen (at Toyota) usually delivers small improvements, the culture of continual aligned small improvements and standardization yields large results in terms of overall improvement in productivity. This philosophy differs from the "command and control" improvement programs (e.g., Business Process Improvement) of the mid-20th century. Kaizen methodology includes making changes and monitoring results, then adjusting. Large-scale pre-planning and extensive project scheduling are replaced by smaller experiments, which can be rapidly adapted as new improvements are suggested.[citation needed]

https://www.beliefnet.com/inspiration/the-art-of-embracing-uncertainty.aspx
https://iveybusinessjournal.com/publication/embracing-uncertainty-the-hidden-dimension-of-growth/
https://blog.iqmatrix.com/embrace-uncertainty

Friday, September 6, 2019

Wednesday, September 4, 2019

ලෝකෙම හිනා වුණත් උඹ බය නොවී වැටි වැටී නැගිටපන්! කවදාහරි උඹේම දෙපයින් මහපොලව උඩ හිටගෙන ඉන්න පුළුවන් වෙනකන්ම! උඹට ජය!!

Friday, August 30, 2019

Life eka kiyanne Money earn karana ekama nevei. Job veva, Money veva, Onama deyakin avasanayedi api balaporotthu venne sadarana sathutak[ fair happiness]. Real hapiness eka enne, sadarana deval valin. Du daruvan amathaka karala pita rata yanna ona naha. Money earn karanna, Molayak thiyenavanam, Lankave idha gena ma money earn karanna puluwan.
Show less

Monday, August 12, 2019



We document an exceptionally large, 25.85 ct diamond that shows a slight colour change but exhibits some atypical properties for chameleon diamonds, including white luminescence to long- and short-wave UV radiation, as well as a network-like pattern seen in most orientations with the DiamondView. In considering whether to call this a chameleon diamond, we undertook a review of available data to compile the properties that are commonly exhibited by these gems. We found that, in addition to their defining photochromic and thermochromic behaviour, nine characteristics all must be present: long-lasting yellow phosphorescence, a zoned DiamondView growth pattern showing yellow-green/blue/inert areas, the presence of dominant A aggregates and also some hydrogen in the infrared spectrum, a continuum of absorption in the visible range related to a very weak type Ib character, a 480 nm absorption band that is possibly related to trace amounts of oxygen, a 425 nm absorption band, a weaker absorption band in the red to near-infrared region consistent with hydrogen-related defects, and traces of nickel detected with photoluminescence spectroscopy.